හිරිකඩට තෙමුනාම සීතලක් දැනුනාම නුඹෙ හුස්ම මගෙ ළගයි සිතුනා වැහි දියට මේ දෙනෙත් තෙමුනා... උණුහුමේ රැදුනාම සෙනෙහසක් දැනුනාම පාළු හිත...
සීතලක් දැනුනාම
නුඹෙ හුස්ම මගෙ ළගයි සිතුනා
වැහි දියට මේ දෙනෙත් තෙමුනා...
උණුහුමේ රැදුනාම
සෙනෙහසක් දැනුනාම
පාළු හිත නුඹෙ හිතම හෙව්වා
නෙත් දෙකේ කඳුළු බිදු මැකුනා
ළං ළං වෙලා හිදපු
අපෙ මතක ගොඩ ගැහුනු
කාලයක් බොද වෙලා තිබුණා
අපි අපිට ආදරෙන් බැදුනා...
නදීරා සමරක්කොඩි
COMMENTS