දවස ගානේ බලාගෙන ඉන්නෙ ඔයාට මාව මතක් වෙලා කතා කරන කම් ඒත් එහෙම දවසක් කවදාවත් උදා නොවෙන බව මගෙ හිත දන්නවා .අවාසනාවකට මේ අකීකරැ හිත ඒක පිලිග...
ඒත් එහෙම දවසක් කවදාවත් උදා නොවෙන බව මගෙ හිත දන්නවා .අවාසනාවකට මේ අකීකරැ හිත ඒක පිලිගන්න සූදානම් නෑ .
මගෙ ජීවිතේ මේතරම්ම අවාසනාවන්ත ඇයි කියලා තේරැම් ගන්න මට බෑ .
හැමදේම සැහැල්ලුවෙන් හිතන්න පුළුවන් වුනා නම් මගෙ හිත මෙච්චරම රිදෙන්නෙ නෑ නේද කියලා තේරැම් ගත්තත් කවදාවත් කිසිම දෙයක් දිහා සැහැල්ලුවෙන් බලන , හිතන පුරැද්දක් මට ඇති කරගන්න බෑ .
දහස් වරක් දුරකථනය ගෙන කෙටි පණිවිඩ යවන්නට මගෙ දුක වේදනාව පහදන්නට හිතුනද ඒ කිසිවක් ක්‍රියාත්මක නොකරන්නේ ඔය හිත රිද්දන්න අකමැති නිසා.මගෙ මේ අකීකරැ හිත නම් හැමදාම රිදුනත් ඇස් දෙක දරා ගනිවී ඒ වේදනා.
ඔයා සතුටින් .නේද ........
නිහඬ බව දරා ගත නොහැකි තැන ඔයාගෙන් එහෙම අහන්නෙ වචනයක් හරි කතා කරන බලාපොරොත්තුවෙන්
මං හොඳින් වස්තු...
සතුටින් ඉන්න රත්තරනේ ....
බෑ ...
මට ඔයා ඕන අම්මි....
අනේ මං ඉන්නෙ ඉතින් මේ.....
ඔයානෙ මගෙන් ඈතට යන්නෙ ...
මං ඈතට යනවා නෙවෙයි ...අපි ඉන්න තත්ත්වය තමයි .....
ආදරෙයි පන....
කවදා මොනවා වෙයිද මං දන්නෙ නෑ .... එතකම් අපි මෙහෙම හරි ඉමු ....
හ්ම්ම් .... දැන් ඔයා කෑවද ....
මේ හිත රිදෙන කත
COMMENTS